අන්තරේ කැඳවුම්කරු ඇතුළු 4 දෙනා යළි රිමාන්ඩ්


අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිවුදෙනා ලබන මස හත්වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය 3වනදා පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාව අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරිම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබිය.



Recommended Articles