අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ යූනියන් පෙදෙසේදී අද පැවැත්වූ විරෝධතාවයේදී ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. වසන්ත මුදලිගේ සමග තවත් සිව් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles