අන්තරේ කැඳවුමකරු අත්අඩංගුවට


පසුගිය දින කිහිපය තුළ පැවති උද්ඝෝෂණවලට අදාළව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුදුවත්ත සහ තලංගම යන පොලිස් ස්ථානවලින් සිදුකළ විමර්ශනවලට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව ඔවුන් අද (06) කඩුවෙල සහ කොළඹ අලුත්කඩේ යන මහෙස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



Recommended Articles