අන්තරේ 52ට ඇප - එක් අයෙක් රිමාන්ඩ්


අන්තර් විශ්වවිද්‍යාල සිසුන් විසින් ඊයේ (24දා) පැවැති විරෝධතාවයෙන් පසුව අත්අඩංගුවට  ගන්නා ලද සිසුන් 53 අතරින් සිසුන් 52ක් එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොටව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග අද (25දා) කළේය.

අනෙක් සිසුවාට තවත් නඩු කටයුත්තක් පවතින හෙයින් ඔහු එළැඹෙන 8 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

මහජන පීඩාව හා අයුතු ජන රාශිය ය‍ටතේ මෙම සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

 



Recommended Articles