අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන හා ඡායාරූප මුදාහැරි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දින කිහිපයේ පිටකොට්ටේ, පිළියන්දල, පූජාපිටිය හා රාජගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.
අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන මුදාහැරි 5ක් අත්අඩංගුවට
Recommended Articles

