සබරගමු පළාත් පාසල් 86 කට අන්තර්ජාල පහසුකම් ලබා දිමට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබේ.
ඒ අනුව අන්තර්ජාල සම්බන්ධතාවය පමණක් අමාත්‍යංශය හරහා ලබා දීමට කටයුත කර ඇති බවත් මාසික ගෙවීම පාසල් සංවර්ධන අංශයෙන් සිදු කළ යුතු බවත් සබරගමු ළාත් අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.
එසේම මේ සඳහා ලක්ෂ 09 කට ආසන්න මුදලක් වැය වුණ බවත් ඉදිරියේදී අන්තර්ජාල පහසුකම් නැති අනෙක් පාසල් සඳහා ද එම පහසුකම් ලබා දීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාතංශය සඳහන් කලේය.
රාස්සගල සමිපත් ප්‍රියනන්දන