අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් දිවයින පුරා


පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කිරිමට අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසයි.

අන්තර්ජාල ජාල පහසුකම් සහිත එම ස්ථාන ලබන සදුදා සිට විවෘත කරන බවද අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.



Recommended Articles