අන්තර් පළාත් බස්රථ හිමියන්ට සහන


කොවිඩ් නිසා බලපෑමට ලක්වූ අන්තර් පළාත් බස් රථ හිමියන්ට තවදුරටත් සහන  ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව වාර්ෂික ටෙන්ඩර් ගාස්තුවෙන් 10%ක් හෝ රුපියල් 15000ක් යන අගයන්ගෙන් වැඩි අගය සහිත මුදල, අධිවේගී මාර්ගයේ තාවකාලික අවසර පත්‍ර ගාස්තුවෙන් සියයට 10ක් අය කිරීම, ලොග් හා පිවිසුම් පත්‍ර ගාස්තු නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



Recommended Articles