අන්තර් පළාත් බස් හා දුම්රිය ධාවනය අත්හිටුවයි


පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ හෙට (17) සිට එළඹෙන අගෝස්තු 01 වනදා දක්වා එම තහනම ක්‍රියාත්මක බවය.

 



Recommended Articles