අන්තර් පළාත් බස් ධාවනය එලඹෙන 21 වනදා සිට ක්‍රියාත්මක කරනවා


අන්තර් පළාත් බස් ධාවනය එලඹෙන 21 වනදා සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසා සිටියි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැකුවු රාජ්‍ය අමාත්‍යවරයා,

"21 වෙනිදායින් පස්සේ මේක ලිහිල් කරනවා කියන සහතිකය අපිට දීලා තියෙනවා. එතකොට අපි අන්තර් පළාත් ප්‍රවාහනයත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දුම්රියත් අපිට තාම දුවන්න දෙන්නේ නෑ. සති දෙකක් තමයි ඉන්න කිව්වේ එක සතියක් ඉවරයි. ඊළඟ සතියේ ඉන්න වෙනවා."



Recommended Articles