අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කර ගබඩා කළොත් වැඩ වරදියි


රට තුළ අවශ්‍ය පරිදි තෙල් සංචිතයක් පවතින බවත් ගැළුම්, බෝතල් හා බාහිර බහාලුම් සඳහා ඉන්ධන  නිකුත් නොකිරීමට ඉන්ධනහල් කළමනාකාරිත්වය සමග සාකච්ඡා කරන අවශ්‍ය පිවයර ගැනීමට සියලුම පොලිස් ස්ථාන දැනුවත් කරන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 



Recommended Articles