අනධ්‍යයන සේවකයන් දැවැන්ත උද්ඝෝෂණයක


පේරාදෙණිය රාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් මහනුවර ජෝර්ජී ද සිල්වා උද්‍යානය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

වැටුප් කප්පාදුව මාසික හිලව්දීමනා ලබා ගැනීම ඇතුළු වෘත්තිය ඉල්ලීම් ගණනාවක් පාදක කරගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් විසින්  රට පුරා ආරම්භ කොට ඇති වර්ජන ක්‍රියාවලියට සමගාමීව ඊයේ (13) විරෝධතා ව්‍යාපාරය සංවිධානය කොට තිබුණි .
 එහිදී පෙරදෙණිය විශ්වවිද්‍යාල වෘත්තීය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී. ඒ.ඩී. සුරංජීව මහතා පවසා සිටියේ රජය කඩිනමින් ඔවුන්ගේ වෘත්තිය ගැටලු වලට විසඳුම් ලබා නොදුනහොත් මෙම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය වඩාත් තීව්‍ර කරන බවයි . (IJ)
ෂේන් සෙනෙවිරත්න 


Recommended Articles