අනතුරටපත් ඉරාන නැවක් ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදා විසින් බේරා ගැනේ


ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්ව ඇති බවට අද (04) අලුයම 5.00 ට පමණ නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත, පැයක් ඇතුළත ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඒ අනුව, අනතුරට පත් නෞකාවේ සිටි 30 දෙනකු පමණ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් බේරා ගැනීමට හැකි වූ බව අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා ප්‍රකාශකලේය. (IJ)



Recommended Articles