අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට


රන්න ප්‍රදේශයේදී අද සිදුවූ අනතුරකින් 12 හැවිරිදි පාසල් දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හුංගම පොලිසිය කියයි.

ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර පියෙකු සිය දරු දෙදෙනා පාසලට රැගෙන එන විට අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් පියාට සහ අනෙක් කුඩා දරුවාටද තුවාල සිදුව ඇතැයිද පොලිසිය කියයි.



Recommended Articles