අධිවේගී මාර්ග වසා නෑ - ගමන් කිරීමට ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍යයි


අධිවේගී මර්ග වසා දමා ඇති බවට පැතිර ගිය ආරංචිය අසත්‍යයක් බවත්  අධිවේගී මාර්ග විවෘතව ඇති බවත් ජනපති මාධ්‍ය ඒකකය නිවේදය කරයි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින් ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ අධිවේගී මාර්ග වල ගමන් කිරීමට ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍ය බවයි.



Recommended Articles