අධිවේගී බස් ගාස්තු පහළට


අධිවේගී බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ  සිට පහළ දැමීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ජාතක ගමනාගමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව රුපියල් 10-20ත් අතර ගණනකින් අධිවේගී බස් ගාස්තු අඩුවීමට නියමිතය.

මගී ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් මෙම බස් ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

 

 



Recommended Articles