අධිවේගයේ වර්ජනය නිමයි


අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (22) පෙරවරු 7 සිට  වෘත්තීය සමිති 26 ක්  ඒකාබද්ධව ආරම්භ කළ  වෘත්තීය ක්‍රියාමාර්ගය පැය දොළහකට පමණ පසු ඊයේ (22) රාත්‍රී 7 නිමා කෙරිණි

එකී පැය 12 තුළ  යුධ හමුදා සෙබළුන් අධිවේගී මාර්ගයේ  ඇතුළුවන සහ පිටවන පිවිසුම් දොරටු වල සේවය සඳහා යොදා තිබිණි. රාත්‍රී 7 ට මුදල් අයකැමිවරුන් සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව වර්ජනය නිමාවට පත්විය



Recommended Articles