අධිවේගයේ ආසන පටි අනිවාර්ය නීතිය ක්‍රියාත්මක කිරීම මාස තුනකින් කල් යයි


අධිවේගයේ ගමන් ගන්නා සියලුම වාහන වල සියලුම මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබූ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව 6/19 දිනෙන් අවසන් වූ කාලසීමාව ලබන 9/19 තෙක් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



Recommended Articles