අධිවේගයේ අනාරක්ෂිතව මෝටර් රථයක් ධාවනය කළ තරුණයින්ට ඇප By .. // 2021 අප්රේ 22 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දක්ෂිණ අධිවේගි මාර්ගයේ අනාරක්ෂිතව මෝටර් රථයක් ධාවනය කළ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාරගත කර සිටි තරුණයින් 5 දෙනා ඇප මත නිදහස් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles