අධිවේගයේ අනාරක්ෂිතව ගිය අය පොලීසියට කැඳවයි


අධිවේගී මාර්ගයේ අනතුරුදායක ලෙස රිය පැදවූ හා සිය ශරීර අංග වාහනයෙන් එළියට දමා ගමන් කළ අයට අධිවේගී පොලීසියට එන ලෙස දැනුම් දී තිබේ.

මෙම මෝටර් රථය අකුරණ ප්‍ර දේශයේ පවතින බවට සොයාගෙන තිබේ. අලවතුගොඩ පොලීසිය මගින් ඔවුන්ට දැනුම් දී ඇත්තේ අද දිනයේදි අධිවේගී පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසයි.



Recommended Articles