අධිවේගයේ අධිවේගී බෑ


අධික වර්ශාවත් සමග අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනයේදී දැඩිලෙස සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දී සිටියි.

ඒ අනුව වැසි පවතින අවස්තා වලදී පැයට කිලෝමීටර් 60ක පමණ වෙගයක් පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් රැයදුරන් දැනුම්වත් කර සිටියි.

ඉන්දුමූර්ති ජයසූරිය 



Recommended Articles