අධිවේගයේ අද හා හෙට පොලිස් මෙහෙයුම්


අධිවේගි මාර්ග ආශ්‍රිතව අද සහ හෙට දිනවල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

අධිවේගි මාර්ගවල නීති උල්ලංඝනය කරන රියදුරන් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.



Recommended Articles