අධිභාර පනතට සජබය ඡන්දය නොදෙයි - පනත සම්මතයි


රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයා ඇති සමාගම් හා පුද්ගලයන් සඳහා සියයට 25ක අධිභාරයක් පැනවීම සඳහා වූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් පනත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය. 



Recommended Articles