අධිභාර පනත අද සිට බලාත්මකයි


පාර්ලිමේන්තුවේ ඊයේ (07දා) සම්මත වූ අධිභාර බද්ද පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද  (8දා) සටහන් කළේය.

ඒ අනුව මෙම පනත 2022 අංක 14 දරන අධිභාර බද්ද පනත ලෙස අද (08දා) සිට බලාත්මක වේ.

අධිභාර බද්ද පනත් කෙටුම්පත ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.



Recommended Articles