අධිකරණයේ ස්වාධිනත්වයට කිසිදු ඇඟිලි ගැසිමක් නෑ


අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් කිරීමට රජයට අවශ්‍යතාවක් නැති බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.

මේ අතර අධිකරණය මගින් පාර්ලිමේන්තුවට ලබාදෙන තීන්දු මව් භාෂාවෙන් ලබා නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් කතා බහක් ඇති වුණා.

 



Recommended Articles