අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර තිබුණු පසුබිමක ඔහු අද(07දා) අධිකරණයට භාර විය.