අධිකරණයට ඉදිරිපත් වූ නාමල්ට ලැබුණු නියෝගය මෙන්න


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්අ ධිකරණය නියෝග කර තිබේ.

මන්ත්‍රීවරයා අද (29දා) හම්බන්තොට මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබේ.

නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට ඊයේ (28දා) වරෙන්තු නිකුත් කරනු ලැබිණි. 



Recommended Articles