අධිකරණයට අපහාස කළ නීතිඥවරියට අද ලැබුණු නියෝගය මෙන්න


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පුත්තලම මහාධිකරණය  විසින්  රක්ෂිත බන්ධනාගාර ගත කල නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. 

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (31දා) සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. 



Recommended Articles