අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු මේජර් අජිත් ප්‍රසන්න මහතාට බරපතල සහිත වැඩ සහිත වසර හතරක සිර දඩුවමක් පැනවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ තුනක දඩයක්ද පැනවීය.
අධිකරණයට අපහාස කළ අජිත් ප්‍රසන්න වසර 4ක් හිරේට
Recommended Articles