ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් පත්කළ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතට එම ධුරයේ කටයුතු කිරිම වලක්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය යළිත් ලබන 27 දා තෙක් දිර්ඝ කිරිමට එම අධිකරණය අද නියෝග කළේය.
අධිකරණ ඇමතිට එරෙහි වාරණය දිගු කරයි
Recommended Articles

