අධිකරණ ඇමති අස්වු පුවත අසත්‍යයක් By .. // 2020 දෙසැ 30 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි පවසයි. සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල ගිණුමේද සටහනක් තබමින් ඔහු එම වාර්තා බැහැර කර තිබේ. ඩේලි මිරර් ඇසුරෙනි Facebook Twitter Google+ Recommended Articles