අධික වැසි හේතුවෙන් කොළඹ අවහිර වූ මාර්ග By .. // 2019 සැප් 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පවතින අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම මාර්ග ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. Facebook Twitter Google+ Recommended Articles