අධික වැසි සමග දියලුම හැඩවෙයි


බණ්ඩාරවෙල පූනාගලට  ලැබෙන අධික වැසි සමග අද (2දා) පස්වරුවේ  කොස්ලන්ද  දියළුම දියඇල්ලෙන්  විශාල ජල කඳක් ඇදහැලෙන අයුරු දක්නට ලැබිණි.

බදුල්ලේ පාලිත ආරියවංශ 



Recommended Articles