අධික උණුසුම එංගලන්තයේ පාසල් වසයි


එංගලන්තයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වන විට පාසල් 578ක් සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් වසා දැමීම් කර ඇති බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. මෙම පාසල්වලින් බහුතරයක් එංගලන්තයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ප්‍රදේශයේ පාසල් වෙයි.

කෙසේ වෙතත්, බොහෝ කවුන්සිල ආන්තික කාලගුණය හේතුවෙන් අනපේක්ෂිත ලෙස වසා දැමීමට සිදුවන පාසල් ලැයිස්තු ප්‍රකාශයට පත් නොකරන බැවින්, මුළු සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි වීමට ඉඩ ඇත.

 

 



Recommended Articles