අධි වේගී මගේ ගාස්තු යලිත් අයකෙරේ


පසුගියදා පැවති ආපදා තත්ත්වයත් සමඟ, ගාස්තු අය කිරීමකින් තොරව අධිවේගී මාර්ග වල ගමන් කිරීමට රථ වාහන සඳහා අවස්ථාව ලබාදී තිබුණි.

එහෙත් මේ වන විට ආපදා තත්ත්වය පහව යාමත් සමග , අධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කරන බව, මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles