අධ්‍යාපන​ය සඳහා විදෙස්ගතවන පුද්ගලයන්ට කොවිඩ් එන්නත


උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවන පුද්ගලයන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇ​ත.

අද (02) සිට ඔවුන්ට ලියාපදිංචි විය හැකි අතර ඒ සඳහා කොවිඩ් 19 පැතිරවීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වෙබ් අඩවියට ( www.army.lk/covid19 ) ගොස් ලියාපදිංචි වීමේ හැකියාව පවතියි.



Recommended Articles