අධ්‍යාපනයටම වෙන වූ ගුවන් විදුලි නාලිකාවක්


අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නව ජාතික ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ප්‍රාථමික, ද්වීතික, උසස් හා තෘතීයික අධ්‍යාපනය සඳහා මෙම ජාතික ගුවන් විදුලි නාලිකාව ආරම්භ කිරීමට නියමිතව තිබේ.



Recommended Articles