අධ්‍යාපන ඇමති හා ගුරු වෘත්තීය සමිති අතර සාකච්ඡාවක්


ගුරු – විදුහල්පති වෘත්තීය සමිති හා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්  අතර සාකච්ඡාවක් අද පැවැත් වීමට නියමිතයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එම සාකච්ඡාවේදී රජයෙන් සාධනීය විසඳුමක් අපේක්ෂා කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියි.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති , ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 9 වැනි දිනටත් ක්‍රියාත්මකයි.



Recommended Articles