අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් පැලවත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ. බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට රැස්වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද පෙරවරු 10ට පමණ උද්ඝෝෂණය ආරම්භ කෙරිණි.
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්
Recommended Articles

