කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද (27දා) උදෑසන නිකුත් කරන ලද කාළගුණ අනාවැකියට අනුව නැගෙනහිර, ඌව, හා උතුරුමැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව නිවේදනය කර ඇත.
එමෙන්ම බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාළයේදී හෝ රාත්‍රී කාළයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔවුන් නිවේදනය කර ඇත.
දිවයිනේ සෙසු ප්‍රෙද්ශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාළගුණ තත්වයක් පවතී.