අදත් විදුලිය කැපීමක්


අද දිනයේදීද විදුලිය කැපීමක් සිදුවීමට ඉඩ ඇති බව විදුලි බල අමාත්‍යාංශය කියයි. ඒ අනුව පස්වරු 6.00 සිට රාත්‍රි 9.30 දක්වා දිවයිනේ ඇතැම් ප්‍ර දේශවලට මිනිත්තු 20කට ආසන්න ප්‍රමණයක් විදුලිය සැපයීමට අත්හිටුවීමට සිදුවිය හැකිබව එම අමාත්‍යාංශය කියයි.

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක සිදුවූ බිඳ වැටීමක් හේතුවෙන් මෙසේ විදුලි සැපයුම සීමා කිරීමට සිදුව තිබේ.

 



Recommended Articles