දකුණු පළාතෙත් රත්නපුර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක ඇතිවිය හැකි වැසි
හෝ ගිගුරුම් සහිත වැසි හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව පවසයි.
අදත් වැසි රහිත කාලගුණයක්
Recommended Articles

