අදත් මිලි මීටර් 100ක් දක්වා වැසි


උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්‍යම හා උතුරුමැද පළාත්වල හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කහේ
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100
ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles