අදත් බොහෝ ප්‍රදේශවලට වැසි


දිවයිනේ බොහෝ ප්‍ර දේශවල පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද හා දකුණ පළාත්වලත් 
මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව
පවසයි. 



Recommended Articles