දිවයිනේ බොහො ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බවත් ඔහු පැවැසීය.