අදත් ප්‍රදේශ කිහිපයකට වැසි


සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙයි.



Recommended Articles