අදත් දුම්රිය කිහිපයක් ධාවනයට


දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක් ක්‍රියාත්මක කළත් අද දිනයේද දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවීමට කටයුතු කර තිබුණි. කෙසේ වෙතත් අද දිනයේදීත් ජනතාව දැඩි පීඩාවට පත්විය.



Recommended Articles