අද හා හෙට හෙද වර්ජනයක්


රජයේ හෙද නිලධාරි සංගමය සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුලු හෙද වෘත්තීය සංගම් තුනක් අද සහ හෙට වැඩ වර්ජනයක නිරත වේ.

මෙම ක්‍රියාමාර්ගයට ලංකාවේ තියෙන සියලුම රෝහල් සම්බන්ධ වෙයි .

 මහජන සෞඛ්‍ය සේවාව, හෙද අධ්‍යාපන සේවාව මෙන්ම රෝහල් 1103 හෙද නිලධාරීන් ඊට අයත් ය.

ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලිම් වලට නිසි ප්‍රතිචාර නොලැබිම හේතුවෙන් මෙම තිරණය ගත් බවත් හෙද සංගමය නිවේදනය කරයි.



Recommended Articles