අද හමුවූ රෝගීන් 135න් 127ක් කුවේටයේ සිට පැමිණි අයයි By රුවන් කාශ්‍යප // 2020 මැයි 26 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වි ඇති බවට අද (26දා) තහවුරු කර ගත් රෝගීන් 135 දෙනාගෙන් 127ක්ම කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රමිකයන් බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. ඉතිරි රෝගීන් 8 දෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි. Facebook Twitter Google+ Recommended Articles