අද සියලු බැංකු ශාඛා විවෘත වෙයි By .. // 2021 අප්‍රේ 12 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සියලු බැංකු අද විවෘතව තැබෙනු ඇතියි. Facebook Twitter Google+ Recommended Articles